Maths grade 6- 11 individual & online classes

AD0005366-1.jpg

Ad Details:

Contact 077- 955 420 6 කොළඹ කලාපයේ රජයේ පාසලක ගණිතය( English medium & Sinhala medium) ගුරුවරියක් ඔබගේ නිවසට පැමිණ සහ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දරුවන්ට zoom තාක්ෂණය ඔස්සේද 6-11 වසර දක්වා ආදරණීය දූ පුතුන්ට ආසාවෙන් සහ විශය සදහා බියක් නොමැතිව ඉගෙනුම සදහා මග පෙන්වීම් සිදු කරයි. Zoom classes ලංකාව පුරා ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක නිවසට පැමිණ ඉගැන්වීම ♥️ කැලණිය, කිරිබත්ගොඩ, බියගම, කඩුවෙල, කඩවත, මහර, බොරුල්ල අවට පමණි♥️

Related Ads