Online Science Tuition Classes - English Medium

AD0005352-1.jpg

Ad Details:

ඉන්දියාවේ Lovely Professional විශ්ව විද්‍යාලයේ B.Sc උපාධිධාරී සහ කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයාවක් විසින් 6 සිට O/L සිසුන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් Online, තනි / කණ්ඩායම් විද්‍යාව පන්ති පවත්වයි. සෑම සිසුවෙකුටම විශේෂ අවධානයක් යොමු කර ඉදිරි විභාග පිළිබඳව ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරනු ඇත. පන්ති Online හරහා පවත්වනු ලැබේ. අමතන්න: ෂරිනි 0716473217 හෝ 0771923667 B.Sc. Graduate lady tutor from Lovely Professional University (India) & past pupil of Visakha Vidyalaya Colombo, conducts Online, Individual / Group Science classes in English medium from Grade 6 to O/L students. Special Individual attention will be given to each student and make them confident in the upcoming exams. I offer ONLINE Classes. Contact: Sharini on 0716473217 or 0771923667

Related Ads