Thushara Sampath (Teacher)

කොළඹ ප්‍රධාන ජාතික පාසලක උත්තර පත්‍ර පරීක්ෂක ගුරුවරයෙකි. දුර්වල සිසුන් සදහා විශේෂ ඉගැන්වීම් ක්‍රම යොදාගනී. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්චා කරයි.