Wipul K Siriwardhana (Teacher)

2011 වසරේ සිට උසස් පෙල ICT විෂය උගන්වමින් අඛණ්ඩව සෑම වසරකම ඉතා දුර්ලභ “A” සාමාර්ථ ලබා දෙමින් සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍යය දෙකෙන්ම ඉගැන්වීම සිදුකරණ මා සාම්ප්‍රදායික Tuition කලාවෙන් ඹබ්බට ගොස් වෙනස් මුහුණුවරකින් කණ්ඩායම් ලෙස ප්‍රායෝගක හා න්‍යායත්මක නිපුණතා සකස් කිරීමේ උත්සහයක යෙදෙයි... සෑම විෂය ක්ෂේත්‍රයකින්ම විශ්ව විද්‍යාලයට පිවිසීමට ඇති හොදම මාර්ගය ICT විෂය ඉගෙනීම බව ඉහල දිස්ත්‍රික් කුසලතා දක්වන්න්ගේ විෂය සංකලණ පරික්ෂා කිරීමෙන් පැහැදිලි වන්නකි...